අන්තෝනියෝ බහිජටා
Sunday, September 21, 2025
Monday, August 18, 2025
මාගේ පින්තූරු විවරය: Jagath_PicView හි යාවත්කාලිනය.
මෘදුකාංගය
ප්‍රභව කේතය
.net9 උපයෝගීතාව (ඇවැසි නම්)
පෙර තැනූ පින්තූරු වීවරයේ අඩුපාඩු ඉවත්කර නවාංග එක්කලෙමි.
මේ සඳහා ඔබ පරිගණකයේ .net9 උපයෝගීතා මෘදුකාංගය ස්ථාපනය කිරීමට සිදුවිය හැක.
මෙය විවෘත කේත මෘදුකාංගයකි.
එහිදී සැරි තීරය නම් අංගය මගින් පහසුවෙන් පින්තූරු අතර මාරුවීමට ඉඩ පෑදුවෙමි.
එසේම පින්තුරු තාවකාලිකව සැකසිමටද ඉඩ දෙන නවාංගයක් එක්කලෙමි.
මෙය අවසාන සංස්කරනය විය හැක මන්ද, මගේ අභිලාෂ සෑහෙන තරමින් මේ මෘදුකාංගයෙන් සපිරෙන බැවිනි.
විචාර බලාපොරොත්තු වෙමි.
.net9 මෘදුකාංග පාදකය ගැන තවම හරි අවබෝධයක් නැත. සම්පූර්ණ මෘදුකාංගයම තනි .exe ගොනුවක් ලෙස සැකසීමට සිදුවුනේ එනිසාය. පෝටබල ෆෝල්ඩරයක් ලෙස එය සෑදීමට උපදෙස් බලාපොරොත්තු වෙමි.
Saturday, July 19, 2025
මගේ පින්තූරු වීවරය [Jagath_PicView]
පැරණි වින්ඩෝස් සංස්කරණවල ඇති (එය වින්ඩෝස් එක්ස් පි වියහැක)
සරල පින්තූරු වීවරයට සමාන නමුත් වැඩිදියුණුකල විවරයක අවශ්‍යතාවය තිබුනි.
එහිදී .webp වැනි නව ගොනු ආකෘති වලට සහය දීම.
වින්ඩෝස් ටයිටල තීරය ඉවත්කර නවීන පන්නයේ ග්‍රැෆික අතුරුවතක් සෑදීම.
එයට අමතර බොත්තම් එකතුකිරීම
ටැබ සහිත අතුරුවතක් සෑදීම
ගැන අවධානය දුනිමි.
වම් සහ දකුණු හී යතුරු යොදාගෙන පින්තූරු අතර මාරුවිය හැක.
මෙය දැනට මාගේ සම්මත පින්තූරු වීවරය ලෙස පාවිච්චි කරමි.
මෙය සෑදීමේදී Chat GPT සහායකය යොදා ගත්තෙමි.
මෙය සැදීමේදී .net core 9 පාරිසරිකය පාවිච්චි කලෙමි.
එහෙත් .net4 වැන්නක් යොදා ගත්තේ නම් හොඳයැයි සිතේ.
ප්‍රභව කේතය මේ සමග එවමි. එය යොදාගෙන .net4ට ගැලපෙන මෘදුකාංගය සැදිය හැක.
මෙහි වැඩිදියුණු කලයුතු අංග සඳහන් කරන්නේ නම් මැනවි.
Tuesday, June 17, 2025
Thursday, May 29, 2025
සිංහලය සහ ගල් බනිස්!
ගල් බනිස් ගැන විහිලු කතාවක් ඇත.
ඇයි ගල් බනිස් වලට ගල් බනිස් කියන්නේ?
ගල් නැති නිසා.
මන්ද
මාලු බනිස් වල මාලු නැත ඇත්තේ අල තෙම්පරාදුවකි.
ජෑම් බනිස් වල ජෑම් නැත. ඇත්තේ වර්ණ ගැන්වූ කැරමල් ද්‍රව්‍යයකි.
කිඹුලා බනිස් වල කිඹුල්ලු නැත.
බටර් බනිස්වල බටර් නැත.
ක්‍රීම් බනිස් වල ක්‍රීම් නැත ඇත්තේ අයිසින්ය.
රටාවෙන් පිට ඇත්තේ සීනි බනිස් පමණි.
ඒ අනුව ගල් නැති බනිස් ගල් බනිස් විය යුතුය.
පාණ්ඩ්‍යය ආක්‍රමණය පරාජයකර මේ රට තුල රාජ්‍යයක් පිහිටුවීමෙන් පසු පන්ඩුකාභය රජුට රටට නමක් දැමීමට සිදුවිය.
ඒ සඳහා සතෙකුගේ නමක් ඇසුරින් නමක් සැදීමට තීරනය කෙරුනි.
කැලයේ සිටින වැදගත් සත්තු දෙදෙනෙකි.
අලියා නොහොත් ඇතා
සිංහයා
ඒ අනුව “හස්තිලය“, “සිංහලය“ නම් යෝජනාවිය.
නමුත් ලංකාවේ කොහොමත් අලි සිටිති.
එසේම මිනිසුන් අලිත්, අලින් මිනිස්සුුත් මරා දමති., අලි පිටරටට විකිනීමද කෙරෙයි.
ඒ නිසාම අලියාගේ නමින් රට නම්කිරීම නුසුදුසු බව තීරණය විය.
ඒ අනුව රට සිංහලය විය.
Tuesday, May 6, 2025
දෙමළ ජාතිවාදීන් බිලි ගත් චරිත් දිල්ශාන්
චරිත් ගේ මරණයට දෙමළ ජාතිවාදය සම්බන්ධ විය හැකි ද?
මරණයට හේතුව නවක වධය නොවේ ද? ඔබ අසනු ඇත.
නමුත් ඒ කතාවත් මතයක් පමණක් බව සිහියේ තබා ගත යුතු ය.
චරිත්ගේ සිය දිවි නසා ගැනුමට ආසන්නයේ නවක වධයක් සිදුවීමත්
නවක වධය නිසා මරණය සිදුවීමත් දෙකකි.
කාක් පිහාටුවක් මතට වමනය කිරීමත් කාක් පිහාටුවක් වමනය කිරීමත් දෙකකි.
දැන් එය කාක්කන් හත් දෙනෙකු වමනය කිරීම දක්වා දිග්ගැස්සී ඇත.
චරිත්ට නවක වධය දුන්නා යැයි කියන පිරිස අත්අඩංගුවට ගෙන නඩු පැවරුවත් ඔවුන් නිදහස් වන බව පෙනී යයි.
මගේ කල්පිතය වන්නේ චරිත් දිල්ශාන් මලේ ඉංග්‍රිසි බැරි නිසා බවයි.
ඕනෑ කෙනෙක්ට මගේ මතය වැරදි බව ඔප්පු කල හැක.
නවක වධ කල්පිතය පිලි ගන්නා අය පිලි ගන්නේ එය ඔප්පු කිරීමෙන් ද? මමත් එසේමයි.
(හැකි නම් ඔහුගේ විභාග ප්‍රතිඵල ප්‍රසිද්ධ කරන්න)
ඇයි ඉංග්‍රීසි අවශ්‍ය.
දිවංගත නලීන් ද සිල්වානන්ගේ අර්ථ දැක්වීමට අනුව දෙමළ ජාතිවාදය (වාද ලෙස හැඳින්වීම වඩා නිවැරදි ය)
යනු සිංහල සංස්කෘතියට මෙරට විශේෂත්වයක් ලැබිය යුතු නැතැයි පිලි ගැනීමයි.
දෙමළ ජාතිවාදීන් සිංහල භාෂාවට විශේෂත්වයක් ලැබීමට තරයේ විරුද්ධ මේ නිසා ය.
ඔවුන් සැනසීමට රාජ්‍ය ප්‍රතිපත්ති සෑදීම නිසා ඉංග්‍රීසි භාෂාවට දෙවියන් වහන්සේගේ භාෂාව තත්වය ලැබී ඇත.
මේ අවාසනාවන්ත තත්වය සිංහලයන්ගෙන් වසන් කිරීමට,
“ඉංග්‍රීසි ඉගෙන ගෙන විශ්වය ජයගත හැක“ වැනි සුරංගනා කතා ප්‍රචාරය කිරීම පරම්පරා ගණනක් තිස්සේ කෙරෙයි.
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහයානෝ වරක් යාපනය විශ්ව විද්‍යාලයේ ගුරුවරුන් සමග කල සාකච්ඡාවක වීඩියෝවක් යූ ටියුබයෙන් බැලීමි.
එක් දෙමළ වේසියක් යාපනයේ සරසවි සිසුන් කීප දෙනෙක් ඉංග්‍රීසි බැරි නිසා සිය දිවි නසා ගත් බව කිවාය.
අපේ රනිල් මැතිඳු ඒ කුණු හුත්තිට රෙද්දේ රෙවෙන්නට කඩ්ඩෙන් දෙසා බෑවේ ය.
එයින් මහත් සතුටට පත් මම පසුගිය ජනපතිවරණයේ දී රනිලුන්ට චන්දය දුනිමි.
දෙමලි කිව් කතාව නම් ඇත්තයි. සිංහල භාෂාවෙන් ජාතික ගීයේ වාක්‍ය කිහිපය කියවා ගන්න බැරි දෙමලෙක්ට ඉංග්‍රීසියෙන් උපාධියක් කරන්න වුනොත් කොහොම ආතල් එකක් දැනෙයි ද?
ලංකාව යනු ඉංග්‍රීසිය නැතුව ලස්සනට වැඩ කර ගත හැකි රටකි.
සිංහලය පොදු ජාතික භාෂාව ලෙසත් දෙමලුව ප්‍රාදේශීය බසක් ලෙසත් ගෙන සුන්දර රටක් සෑදිය හැක. කුමාරතුංග මුනිදාසගේ මතයත් එයයි.
නමුත් දෙමළ ජාතිවාදීන් නිසා ඉංග්‍රීසි දෙවියන් වහන්සේගේ භාෂාව වී ඇත. එය එක්තරා ආකාරයක මරා ගෙන මැරෙන ක්‍රියාවක් වේ.
ඒ නිසා දෙමළ සරසවි සිසුවෙක් ඉංග්‍රිසි බැරුව මැරේ නම් මම මහත් සතුටට පත් වෙමි.
උගේ මිනිය දෙස බලා ගෙන ස්වයං වින්දනය කරමි.
ඉංග්‍රීසි බැරි නම් කල යුත්තේ කුමක්ද? කියා ඉදිරි ලිපියක් පල කරමි.
දැනට කිව යුත්තේ මෙයයි.
ඔබ LGBTQA ප්‍රජාව ගේ අනන්‍යතාව පිලිගන්නවා නම්.
ඉංග්‍රිසි බැරි (චඩා වියුක්තව දෙවැනි බසක් ඉගෙනගත නොහැකි) මිනිසුන්ගේ අනන්‍යතාවත් පිලිගත යුතුයි.